Saturday, September 25, 2010




මතකද.....
එක දවසක් ඔයා කිව්වා ...කවදාවත් ...
කවදාවත් මාව දාල යන්නෑ කියල..
"වස්තු" නැතුව මට හුස්ම ගන්නත් බෑ කිව්වා මතකද...
හැමදාමත් ඔයාගෙ ලගින්ම ඉන්න කිව්වා මතකද....
ඔයාගෙ පුංචි ඇස් දෙකේ ලියවිච්ච ඒ කතාව
මම හැමදාමත් විශ්වාස කලා.....
ඒත් ...කවදාවත් ..කවමදාකවත්
මෙහෙම වෙයි කියලා හිතුවෙ නෑ....
මගෙ හැම හුස්මකම හිටපු ඔයා...
ඔයාගෙ "වස්තු" මෙහෙම අසරණ කරයි කියලා
හීනෙකිනවත් හිතුවෙ නෑ....

4 comments:

  1. ඇත්තටම ගොඩක් දුකයි යාලුවා.. මොනවා කරන්නද ඉතින් ජීවිතේ හැටි..
    අපි හිතන පතන විදියට හැම දේම වෙන්නෙ නෑනෙ.
    සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් බලාපො‍රොත්තු වෙන්නත් බෑනෙ..ලෝකෙ වෙනස් වෙනවා හැමෝම වෙනස් වෙන‍වා. අපිට ඒක දරාගන්න බෑ. සමහර විට අපි ඒ වෙනස බ‍ලාපොරොත්තු නොවන නිසා, නැත්නම් අපි ඒ විදියට වෙනස් වෙන්න කැමති නැති නිසා.
    ඒ වෙනස් වීම් දුකක් එක්ක ජීවිතයට තවත් අත්දැකීමක් එක් කරලා යන්න යාවී....

    ReplyDelete
  2. The best way to mend a broken heart is time and girlfriends

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මතකයි මගෙ මිතුරෙ අදටත්...
    ඔය හෑම දෙනා මගෙ දුක්...
    මටත් හොරා බෙදා ගත් හෑටි
    දුකයි මට අද ඔබ හිත ඈතුලෙන්...
    විදිනා දුක්...
    බෙදා ගන්න මම ලග නෑතිබව...
    හිතට දෑනෙන විට

    ReplyDelete